Thursday 18th of June 2026

English Tamil
Advertiesment


නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුම් දෙති


2018-05-02 14856

(නිලන්ති චන්ද්‍රසේන)

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම අද (2)ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ   පැවැත්වුණු අතර  මෙහිදී දිව්රුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ.

1 පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 2 දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය 3 එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – අධිවේගී සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 4 මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය 5 ඒ.ඩී. චම්පික ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 6 ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී 7 වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 අමීර් අලී – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නි. අමාත්‍ය 9 දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නි. අමාත්‍ය 10 රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීමේ නි. අමාත්‍ය 11 සාරතී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි. අමාත්‍ය 12 පාලිත තෙවරප්පෙරුම – තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නි. අමාත්‍ය 13 මනූෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නි. අමාත්‍ය 14 මුත්තු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නි. අමාත්‍ය 15 අලි සහීර් මවුලානා – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නි. අමාත්‍ය 16 එච්.එම්.එම්. හාරිස් – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නි. අමාත්‍ය        

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment